Punjab Kings 2025 IPL අවසන් මහා තරගයට

Report

2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට Punjab Kings කණ්ඩායම ඊයේ (2025 ජුනි 01) සමත් විය.

Playoff වටයේ තෙවන තරගය වූ Qualifier 02 තරගයේදී, Punjab Kings කණ්ඩායම Mumbai Indians කණ්ඩායම පරදවා කඩුලු 5ක ජයග්‍රහණයක් අත්කර ගත්තේය.

රෝගය ව්‍යාප්තවෙයි – පැතිරෙන ප්‍රදේශ හඳුනාගැනීම අපහසුයි

රෝගය ව්‍යාප්තවෙයි – පැතිරෙන ප්‍රදේශ හඳුනාගැනීම අපහසුයි

තරගයේ කාසියේ වාසිය දිනාගත් Punjab Kings කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට Mumbai Indians කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් සිය පන්දුවාර 20 තුළ කඩුලු 6 ක් දැවී ලකුණු 203 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Punjab Kings කණ්ඩායම පන්දුවාර 19 ක් අවසානයේ කඩුලු 5 ක් දැවී සිටියදී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර යමින් අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත් වුණා.

නැන්දගේ මළ කඳත් විකුණන් කෑවා කිව්වා.. නැන්දා වෙනුවෙන් කරපු දේ ගැන සමනලී කට අරී

නැන්දගේ මළ කඳත් විකුණන් කෑවා කිව්වා.. නැන්දා වෙනුවෙන් කරපු දේ ගැන සමනලී කට අරී

කොවිඩ් යළි සීඝ්‍ර ව්‍යාප්තියක

කොවිඩ් යළි සීඝ්‍ර ව්‍යාප්තියක