චාමරට වැලිකඩ කෑම එපාලු.. රස කෑම ඉල්ලයි!

Report

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක බන්ධනාගාරයේ ආහාර ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඒ අනුව, ඔහු බන්ධනාගාර නිලධාරීන්ගෙන් ඉල්ලා ඇත්තේ පිටතින් ආහාර ගෙන ඒමට අවසර දෙන ලෙසයි.

දැනට ඔහු වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා තබා ඇත.

මන්ත්‍රීවරයාට අනෙක් රැඳවියන්ට සමානව පැදුරක්, කොට්ටයක්, පිඟානක් සහ කෝප්පයක් පමණක් ලබා දී තිබෙනවා.

‘SVAT හින්දා මෙරට රෙදි නිෂ්පාදකයින් FLAT’

‘SVAT හින්දා මෙරට රෙදි නිෂ්පාදකයින් FLAT’