සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයට නව සභාපතිවරයෙක්.(UPDATE)

Ranil Wickremesinghe Sri Lanka Politician Sri Lanka Government Of Sri Lanka President of Sri lanka
By krishani Aug 15, 2023 01:28 PM GMT
krishani

krishani

Report

UPDATE :

සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයට නව සභාපතිවරයෙක් පත්කර තිබෙනවා.

ඒ අනුව එහි නව සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ විශ්‍රාමික නිලධාරියෙකු වන ජයන්ත විජේරත්න මහතා පත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නිර්දේශ කර ඇත.

කෙසේ වෙතත්, ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට අදාළ නිර්දේශය යොමු කර ඇති බව වාර්තා වේ.


-------------------------------------------------------

සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති ඉල්ලා අස්වෙයි.

සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති ඉල්ලා අස්වෙන බවට තොරතුරු වාර්තා වේ.

ඒ සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති බී. විජයරත්න මහතා ය.

ඔහු සිය ඉල්ලා අස්වීම ජනාධිපති ලේකම්වරයා වෙත යොමු කර ඇති බව වාර්තා වේ. 

ReeCha