චීනයේ ජාතික මහජන කොංග්‍රසයේ සභාපති අද මෙරටට
By Kanchana
චීනයේ, ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති ෂාඕ ලේජි, දෙදින නිල සංචාරයක් සඳහා අද දිවයිනට පැමිණීමට නියමිතව ඇත.
එම සභාපතිගේ මෙරටට පැමිණීමේ අරමුණ බවට පත් වනුයේ ආපදාවට ලක් වූ මෙරට ජනතාවට උපකාර කිරීමේ ඉදිරි වැඩපිළිවෙළ නිරීක්ෂණය කිරීමයි.
තවද ෂාඕ ලේජි, චීන ජනාධිපති සහ අගමැතිගෙන් පසු, එරට ආණ්ඩුවේ තුන්වැනි ප්‍රබලතම සාමාජිකයා වේ.