මධ්‍යම අධිවේගී ව්‍යාපෘතියෙන් ගහපු ගැහිල්ල එළියට?

By Mithu May 22, 2025 01:11 PM GMT
Report

මධ්‍යම අධිවේගි මාර්ග ව්‍යාපෘතියේ ( අදියර 03) වැඩ නතරකොට තිබු මාස 15ක කාලය තුලදි කාර්යමණ්ඩලය සදහා කාර්යාල දීමනා වශයෙන් රුපියල් මිලියන 21ක මුදලක් ගෙවා ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක් මගින් අනාවරණය කොට ඇත.

දෙයියනේ...ඇය Miss World තරගයෙන් ඉවතට

දෙයියනේ...ඇය Miss World තරගයෙන් ඉවතට

ව්‍යාපෘතියේ කිසිදු භෞතික ප්‍රගතියක් නොමැති වු මෙම කාලසිමාව තුල ව්‍යාපෘති දිමනා ගෙවා තිබිමි විගණනයට ද ගැටළුවක් වි තිබුණි.2022 අප්‍රේල් මස සිට 2023 ජුලි මස දක්වා මාස 15ක කාලය තුල මෙකි ව්‍යාපෘතියේ වැඩ නතරකොට තිබුණි.

මාස 15 ක කාලය තුල වැඩ නතරකොට තිබියදි කාර්යමණ්ඩල යෙදවිම සම්බන්දයෙන් උපදෙස් ලබා නොදුන් නිලධාරින් සම්බන්දයෙන් ආයතන සංග්‍රහය අනුව විනයානුකුලව කටයුතු කළයුතු බවට විගණනය මගින් නිර්දේශකොට ඇත.

සක්විතිට සහ බිරිඳට අත්හිටවූ සිරදඬුවම්

සක්විතිට සහ බිරිඳට අත්හිටවූ සිරදඬුවම්