සක්විතිට සහ බිරිඳට අත්හිටවූ සිරදඬුවම්
Bribery Commission Sri Lanka
Law and Order
Latest Headlines
Sinhala news
Breaking News
By Shehan
නීතිවිරෝධී මූල්‍ය ආයතනයක් පවත්වාගෙන ගොස්, මහජනතාවගෙන් තැන්පතු ලෙස රුපියල් කෝටි 164.1කට වැඩි මුදලක් ලබාගැනීම ඇතුළු චෝදනාවලට වරද පිළිගත් චන්දන වීරකුමාර හෙවත් සක්විති රණසිංහ සහ ඔහුගේ බිරිඳ කුමාරි අනුරාධිනී යන දෙදෙනාට කොළඹ මහාධිකරණය විසින් අත්හිටවූ සිරදඬුවමක් සහ දඩ මුදලක් නියම කර ඇත.
