ශ්‍රී ලංකා මහ බැංකුවෙන් එකවරම දැනුම්දීමක්.

Central Bank of Sri Lanka Sri Lanka
By krishani Nov 04, 2023 04:53 PM GMT
krishani

krishani

Report

ලබන 08 වන දා භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේ වෙන්දේසියක් සිදු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ ය.

ඒ අනුව මෙහිදී දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 70,000ක, දින 182කින් කල්පිරෙන රුපියල් මිලියන 65,000ක සහ දින 364කින් කල්පිරෙන රුපියල් මිලියන 30,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීමට නියමිතයි.

ReeCha