මහබැංකුව පත් කළ සාමාජිකයන් 17කින් යුත් කමිටුව.. (PHOTO)

Central Bank of Sri Lanka Sri Lanka
By krishani Aug 14, 2022 01:19 AM GMT
krishani

krishani

Report

ආර්ථිකයේ ප්‍රධාන පාර්ශ්වකරුවන් සමඟ ඇති සම්බන්ධය පුළුල් කිරීමේ අරමුණින් මහ බැංකුව, මහාචාර්ය සිරිමල් අබේරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුත් පාර්ශ්වකරුවන් සම්බන්ධ කර ගැනීමේ කමිටුවක් පිහිටුවා ඇත.

කමිටු සාමාජිකයන් ලෙස පෞද්ගලික අංශයේ සහ ශාස්ත්‍රීය ක්ෂේත්‍රයේ කීර්තිමත් පුද්ගලයින් 17 දෙනෙකුගෙන් සමන්විත වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join


Gallery