ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අලුත් වැඩපිළිවෙලක්..

Central Bank of Sri Lanka Colombo
By krishani Jun 23, 2022 08:45 AM GMT
krishani

krishani

Report

ශ්‍රී ලංකා මහ බැංකුව ජාත්‍යන්තර ගනුදෙනු වාර්තාකරණ පද්ධතිය නමින් නව දත්ත රැස්කිරීමේ පද්ධතියක් ක්‍රියාත්මක කර තිබේ.

එය බැංකු පද්ධතිය හරහා වන ජාත්‍යන්තර ගනුදෙනු සහ දේශීය විදේශ මුදල් ගනුදෙනු අධීක්ෂණ පද්ධතියක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය හදුනාගෙන බලපත්‍රලාභි වාණිජ බැංකු සහ බලපත්‍රලාභි විශේෂිත බැංකුවල සහභාගිත්වය සහිතව ක්‍රියාත්මක වන්නකී.

මෙමගින් දැනට පවතින දත්තයන්හි අඩුපාඩු රාශියක් පිරවීමට හැකිවන බව ද මහ බැංකුව සඳහන් කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join


ReeCha