ඉරට්ටපෙරියකුලම කම්පා වෙයි - සුසාන භූමියක නාඳුනන පුද්ගල මළ සිරුරක්

Report

ඉරට්ටපෙරියකුලම් පොලිස් වසමේ පොදු සුසාන භූමියේ කාණුවක් තුළ තිබී පිලිස්සී මියගිය නාදුනන පිරිමි පුද්ගල මළ සිරුරක් සොයා ගෙන ඇත.

 පොලීසිය සදහන් කළේ මෘත ශරීරය හඳුනාගත නොහැකි තත්ත්වයේ පවතින බවත් එය උස අඩි 05 අගල් 06ක් පමණ වූ සාමන්‍ය සිරුරැති පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් වන බවයි.

ත්‍රිරෝද රථ රියැදුරකු ගිනි ඇවිලී මියගිහින් , ගිනි තියාගන්නට ඇති බවට සැකයක්

ත්‍රිරෝද රථ රියැදුරකු ගිනි ඇවිලී මියගිහින් , ගිනි තියාගන්නට ඇති බවට සැකයක්

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත සඳහන් දුරකථන අංක වෙතදැනුම් දෙන ලෙස ද පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

දුරකථන අංක ඉරට්ටපෙරියකුලම් පොලිස් ස්ථානාධිපති - 071-8591344

ඉරට්ටපෙරියකුලම් පොලිස් ස්ථානය - 024-2223532  

පෞද්ගලික බස් රථවලට ඉන්ධන නිකුත් කිරීම ගැන අලුත්ම ආරංචිය මෙන්න

පෞද්ගලික බස් රථවලට ඉන්ධන නිකුත් කිරීම ගැන අලුත්ම ආරංචිය මෙන්න