හෙට ලංකාවටම වැදගත් දිනයක් වෙයි - රජයේ නිවාඩු දිනයක් ද හෙට?.

By krishani Apr 09, 2024 04:24 PM GMT
Report

අද (09) සවස නව සඳ දිස් වූ බැවින් ශ්‍රී ලාංකික මුස්ලිම්වරුන් රාමසාන් උත්සවය අප්‍රේල් 10 බදාදා එනම් හෙට දින සමරනු ලබන බවට දැනුම් දී තිබෙනවා.

හෙට ලංකාවටම වැදගත් දිනයක් වෙයි - රජයේ නිවාඩු දිනයක් ද හෙට?. | Celebrating Ramadan 10Th April 2024

කෙසේ වෙතත්, මෙය මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, සමස්ත ලංකා ජමියතුල් උලමා සහ කොළඹ මහා පල්ලිය ඒකමතිකව ප්‍රකාශ කර තිබෙනවා.

එම නිවේදනය පහතින්,


Gallery