යතුරු පැදියක් සොරාගත් හැටි කැමරාවක සටහන්ව තිබූ අයුරු (CCTV VIDEO)
By Sithumi
මිනුවන්ගොඩ දෙවලපොළ ප්‍රදේශයේ වෙළෙඳසැලක් අසල නවතා තිබූ යතුරුපැදියක් පුද්ගලයෙකු සොරාගන්නා අයුරු CCTV කැමරාවක මෙලෙස සටහන්ව තිබුණි.
යතුරුපැදිය නිවස ඉදිරිපිට නවතා තිබු අතර, කිහිපවතාවක් මාර්ගයේ ඒ මේ අත ගමන් ගත් පුද්ගලයෙක් එක්වරම යතුරුපැදිය පණගන්වා ගෙන එම ස්ථානයෙන් පළා යයි.
සැකකරු සොයා මිනුවන්ගොඩ පොලීසිය මගින් පරීක්ෂණ ක්‍රියාත්මක කර තිබේ
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |