කොළඹ විශේෂ පිරිසක් විරෝධතාවක්..(VIDEO)
Ranil Wickremesinghe
Sri Lanka
Sri Lanka Anti-Govt Protest
By Sithumi
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය කොළඹ ලිප්ටන් වටරවුමේදී අද (8) පස්වරුවේ උද්ඝෝෂනයේ නිරත විය.
මර්දනය නවතා මිනීමරු චෞර රනිල් ගෙදර යන ලෙස සහ හදිසි නීතිය වහා හකුලා ගන්නා ලෙසත් සිරගතකල සියලු අරගලකරුවන් වහා නිදහස් කරන ලෙසත් යන ඉල්ලීම ඔවුහු ඉදිරිපත් කළහ.
ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ලැබීමෙන් අනතුරුව එම ස්ථානයට පැමිණි අතර ගුරු විදුහල්පතිවරු ඔහු සාදරයෙන් පිළිගෙන සිය උද්ඝෝෂණය සඳහා එක් කරගත්හ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |