වෛද්‍යවරියගේ මෝටර් රථයේ යතුරුපැදියක් ගැටීමෙන් සිදු වූ දරුණු අනතුර (CCTV VIDEO)
srilanka
Covid 19
Cctv
accsident
By Sithumi
යතුරුපැදියක ගමන් ගත් පියෙකු සහ දියණියක අද (25) පෙරවරුවේ මෝටර් රථයක ගැටීමෙන් බරපතළ තුවාල ලැබීය. වෛද්‍යවරියකට අයත් මෝටර් රථයක එලෙස ඔවුන් ගැටී තිබේ.
අනතුර සිදුවී තිබුණේ වාද්දුව මොරොන්තුඩුව පට්ටේලිය බෝක්කුව අසලදීය.
අනතුරෙන් බරපතළ තුවාල ලැබූ පියා සහ දියණිය පානදුර මූලික රෝහලට ඇතුළත් කර තිබේ. එම වෛද්‍යවරිය බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සේවය කරන බවද වාර්තා වේ.
පොලීසිය සඳහන් කළේ අනතුර සම්බන්ධයෙන් මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගත් බවය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |