ගුරු විදුහල්පති වැටුප් වැඩි කරයි - කැබිනට් මණ්ඩලයෙන් අනුමැතිය .

Covid 19 Education teachers stricke
By Sithumi Aug 30, 2021 04:54 PM GMT
Sithumi

Sithumi

Report

අමාත්‍ය මණ්ඩල අනු කමිටුවේ යෝජනාව අනුව ගුරු විදුහල්පති වැටුප් විසඳීමට ගෙදර කිහිපයක් යටතේ ඉදිරි අයවැය සිට ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය හිමි වී ඇති බව වාර්තා වනවා.

ඉදිරි අයවැය සිට අදියර කීපයකින් මෙය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව අති මණ්ඩලය ප්‍රකාශ කර සිටිනවා.


ReeCha