2025 අයවැය දැන්ම නෑ. - පළමු මාස හතරකට අතුරු සම්මත ගිණුමක්.

Sri Lanka Cabinet Government Of Sri Lanka
By Wayomi Nov 26, 2024 04:59 AM GMT
Wayomi

Wayomi

Report

ජනවාරි සිට අප්‍රේල් මාසය දක්වා වන මාස හතරක කාලයක් සඳහා අතුරු සම්මත ගිණුමක් සකස් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇති බව අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස කියා සිටියා.

ඒ මුදල් සහ ක්‍රම සම්පාදන අමාත්‍ය ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ගෙන එන ලද යෝජනාවට අනුවයි.

"මට වාහනයක් හා ඉන්න තැනක් අවශ්‍ය වෙයි." - ඇමතිනී සරෝජා.

"මට වාහනයක් හා ඉන්න තැනක් අවශ්‍ය වෙයි." - ඇමතිනී සරෝජා.

මේ අනුව ජනවාරි සිට අප්‍රේල් මාසය දක්වා වූ වියදම්, ණය සේවා, ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ අතුරු සම්මත ගිණුම සකස් කිරීමට අනුමැතිය හිමිව ඇත.

එමෙන්ම ඊයේ (25) හවස පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමේදි මෙම අතුරු සම්මත ගිණුම විවාදයට ගැනීම සඳහා දින නියම කර ඇති අතර ඒ අනුව දෙසැම්බර් 5 සහ 6 යන දෙදින තුළ එය පැවැත්වීමට ද නියමිතව ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

2025 අයවැය යෝජනාවට දින නියම වෙයි.

2025 අයවැය යෝජනාවට දින නියම වෙයි.

ස්වෙච්ඡා විශ්‍රාම යෝජනා ක්‍රමයක්. - සේවකයන්ට වන්දි ගෙවන්න කැබිනට් අනුමැතිය හිමිවෙයි.

ස්වෙච්ඡා විශ්‍රාම යෝජනා ක්‍රමයක්. - සේවකයන්ට වන්දි ගෙවන්න කැබිනට් අනුමැතිය හිමිවෙයි.

ඩීසල් නැව් තොග 4ක්. - කැබිනට්ටුවෙන් ලැබුණු අනුමැතිය මෙන්න.

ඩීසල් නැව් තොග 4ක්. - කැබිනට්ටුවෙන් ලැබුණු අනුමැතිය මෙන්න.


You may like this video

 

ReeCha