UNHRC යෝජනාවේ 51/1 යෝජනාව නව රජය තරයේ ප්‍රතික්ෂේප කරයි. - ශ්‍රී ලංකා රජයේ ස්ථාවරය ප්‍රකාශ කෙරේ.

Sri Lanka Cabinet
By Wayomi Oct 08, 2024 08:27 AM GMT
Wayomi

Wayomi

Report

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ වත්මන් සැසියේදී යෝජිත යෝජනා කෙටුම්පත ශ්‍රී ලංකාව තරයේ ප්‍රතික්ෂේප කරන බවත් යාන්ත්‍රණයේ බලතල දීර්ඝ කරන කිසිදු යෝජනාවකට එකඟ නොවීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

අද (08) කැබිනට් මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් කියා සිටියේ, මානව හිමිකම් කවුන්සිලයේ 51/1 යෝජනාවට ශ්‍රී ලංකාව දිගින් දිගටම විරුද්ධ වන අතරම බාහිර සාක්ෂි එකතු කිරීමේ යාන්ත්‍රණයේ බලතල දීර්ඝ කරන කිසිදු යෝජනාවකට එකඟ නොවීමට තීරණය කල බවයි.

රජයෙන් වැඩිකළ සහනාධාරය ලබන සඳුදාට ලැබෙන්නේ මෙහෙමයි.- රු. බිලියන 02 ක් ගැන අමාත්‍ය විජිත කී කතාව.

රජයෙන් වැඩිකළ සහනාධාරය ලබන සඳුදාට ලැබෙන්නේ මෙහෙමයි.- රු. බිලියන 02 ක් ගැන අමාත්‍ය විජිත කී කතාව.


ඒ, අනුව 2024-09-09 දින සිට 2024-10-11 දින දක්වා ජිනිවා නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 57 වැනි සැසි වාරයට අදාළව විදේශ කටයුතු අමාත්‍යවරයා වන විජිත හේරත් ඉදිරිපත් කළ කරුණු අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගෙන, ශ්‍රී ලංකා රජයේ ස්ථාවරය මෙලෙස ප්‍රකාශයට පත් කර ඇත.

පත්වීම් කිහිපයක් අවලංගු කිරීමට කැබිනට් අනුමැතිය. - මෙන්න එම ලැයිස්තුව.

පත්වීම් කිහිපයක් අවලංගු කිරීමට කැබිනට් අනුමැතිය. - මෙන්න එම ලැයිස්තුව.

ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවට අනුව අද ඩොලරයට සාපේක්ෂව රුපියලට සිදු වී ඇති දේ.

ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවට අනුව අද ඩොලරයට සාපේක්ෂව රුපියලට සිදු වී ඇති දේ.