පත්වීම් කිහිපයක් අවලංගු කිරීමට කැබිනට් අනුමැතිය. - මෙන්න එම ලැයිස්තුව.

By Wayomi Oct 08, 2024 05:14 AM GMT
Report

අමාත්‍ය මණ්ඩල අනුමැතිය මත සිදු කරන ලද පත්වීම් කිහිපයක් අවලංගු කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

ඒ, අනුව අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත ජනාධිපති කාර්යාලය යටතේ විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ කටයුතු සඳහා වන කාර්යාලය හා සහභාගීත්ව ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම වෙනුවෙන් ජන සභා ක්‍රමය ස්ථාපිත කිරීම උදෙසා වන ජාතික ජන සභා ලේකම් කාර්යාලය ස්ථාපිත කිරීමට සහ කෘෂිකර්ම නවීකරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට පියවර ගනු ලැබ ඇති අතර, ඒ සඳහා කොන්ත්‍රාත් පදනම් මත නිලධාරින් / උපදේශකයින් පත් කරනු ලැබ ඇත.

හිටපු ජනාධිපති ගෝඨාභයගේ පෞද්ගලික ලේඛම් රටට හෙළිකරන්න යන අරගලයේ රහස්. - CID ඇවිත් කළ දේ. - (VIDEO)

හිටපු ජනාධිපති ගෝඨාභයගේ පෞද්ගලික ලේඛම් රටට හෙළිකරන්න යන අරගලයේ රහස්. - CID ඇවිත් කළ දේ. - (VIDEO)


එම කාර්යාල සහ වැඩ සටහන මඟින් අපේක්ෂිත කාර්යයන් අදාළ අමාත්‍යාංශ මඟින් ක්‍රියාත්මක කිරීමේ හැකියාව පවතින බැවින්, ඒ සඳහා කොන්ත්‍රාත් පදනම මත බඳවා ගනු ලැබ ඇති නිලධාරින්ගේ / උප‌දේශකයින්ගේ සේවය 2024-09-30 දින සිට ක්‍රියාත්මක වන පරිදි අවසන් කිරීම පිණිස පියවර ගෙන ඇති බව ජනාධිපතිවරයා විසින් අමාත්‍ය මණ්ඩලය දැනුම්වත් කරන ලදුව, ඒ සඳහා අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දෙන ලදී. 

රජයේ පාසල්වලට අධ්‍යාපන අමාත්‍යංශයෙන් විශේෂ දැනුම්දීමක්.

රජයේ පාසල්වලට අධ්‍යාපන අමාත්‍යංශයෙන් විශේෂ දැනුම්දීමක්.

මෙතෙක් කාලයකට සිදු නොවූ ලෙස කොටස් වෙළෙඳපොළේ සීඝ්‍ර වෙනසක්.

මෙතෙක් කාලයකට සිදු නොවූ ලෙස කොටස් වෙළෙඳපොළේ සීඝ්‍ර වෙනසක්.