සතියක් තුල 10%ක්? - යුද ගැටුම් හමුවේ ලංකාවේ ඉන්ධන මිලෙහි සිදු වන වෙනස ගැන කැබිනට් තීරණය මෙන්න.

Report

මැද පෙරදිග ඇති වී තිබෙන යුද ආතතිය මැත ගතවූ සතියේ පමණක් බොරතෙල් මිල 10% කින් පමණ ඉහළ ගොස් තිබෙනවා.

මැද පෙරදිග ගැටුම් වර්ධනය වීම මත ලෝක ඉන්ධන සැපයුමට බාධා එල්ල වීමේ බරපතළ අවදානමක් මතුව ඇති අතර එනිසා බොර තෙල් මිල විශාල වශයෙන් ඉහළ යනු ඇති විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුනේ.

පත්වීම් කිහිපයක් අවලංගු කිරීමට කැබිනට් අනුමැතිය. - මෙන්න එම ලැයිස්තුව.

පත්වීම් කිහිපයක් අවලංගු කිරීමට කැබිනට් අනුමැතිය. - මෙන්න එම ලැයිස්තුව.

සුබ ආරංචියක්. - මෙරට සෑම පුරවැසියකුටම විශ්‍රාම වැටුපක්. - අගමැතිනියගෙන් විශේෂ පණිවිඩයක්.

සුබ ආරංචියක්. - මෙරට සෑම පුරවැසියකුටම විශ්‍රාම වැටුපක්. - අගමැතිනියගෙන් විශේෂ පණිවිඩයක්.


එමෙන්ම ගැටුම් තවත් වර්ධනය වුවහොත් හොමුස් සමුද්‍ර සන්ධිය හරහා ඉන්ධන ප්‍රවාහනයටද බාධා එල්ල වීමේ අවදානමක්ද පවතිනවා.

කෙසේ වෙතත් මෙම යුද ගැටුම් හමුවේ ලංකවේ ඉන්ධන් මිල ඉහල යාමේ අවදානමක් පැවතිය හැකිද යන්න අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී සාකච්ඡාවට ලක්වුණා.

එහිදී මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් සඳහන් කර සිටියේ, මේ වන විට ලංකාව සතු ඉන්ධන තොග පැවතීම හේතුවෙන් ඉන්ධන් මිල වැඩි වීමක් සිදු නොවන බවත්, ඊළඟ සංචිතය ගෙන්වීමේදී මිල සංශෝධනය ගැන සලකා බැලීමක් සිදු කරන බවත්ය.

බදු නැතිව පෙට්‍රල් සහ ඩීසල් මිල රු150කට විකුණන්න පුළුවන්.

බදු නැතිව පෙට්‍රල් සහ ඩීසල් මිල රු150කට විකුණන්න පුළුවන්.

යළි එක්වරම රන් මිලෙහි සීඝ්‍ර පහල යෑමක්. - නව මිල ගණන් මෙන්න.

යළි එක්වරම රන් මිලෙහි සීඝ්‍ර පහල යෑමක්. - නව මිල ගණන් මෙන්න.

රජයෙන් වැඩිකළ සහනාධාරය ලබන සඳුදාට ලැබෙන්නේ මෙහෙමයි.- රු. බිලියන 02 ක් ගැන අමාත්‍ය විජිත කී කතාව.

රජයෙන් වැඩිකළ සහනාධාරය ලබන සඳුදාට ලැබෙන්නේ මෙහෙමයි.- රු. බිලියන 02 ක් ගැන අමාත්‍ය විජිත කී කතාව.