නව ජංගම දුරකථන මිල දී ගැනීම සම්බන්ධයෙන් හදිසියේම සිදු වූ දේ..

Sri Lanka
By krishani Aug 30, 2022 04:18 AM GMT
krishani

krishani

Report

නව ජංගම දුරකතන මිලට ගැනීම 80% කින් පමණ අඩු වී ඇති බවත් ඒ වෙනුවට පැරණි ජංගම දුරකතන අලුත්වැඩියා කිරීම 118% කින් පමණ ඉහළ ගොස් ඇති බවත් ජංගම දුරකතන ආනයනකරුවන්ගේ හා විකුණුම්කරුවන්ගේ සංගමය පවසයි.

රජය විසින් ආනයන සීමා කර ඇති පසුබිමක ජංගම දුරකතන ක්ෂේත්‍රයේ දැඩි අර්බුදකාරී තත්ත්වයකට පත්ව ඇති බව එම සංගමයේ සභාපති සමිත් සෙනරත් මහතා කොළඹ ඊයේ(29) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join