හදිසියේ බස් වර්ජනයක්..බස් රථ වලට කළුතෙල් ප්‍රහාරයක්.

Police Sri Lanka Panadura Moratuwa Bus picketing
By Aruna Jan 11, 2022 03:20 AM GMT
Aruna

Aruna

Report

පානදුර සහ මොරටුව සිට කොළඹ කොටුව බලා ධාවනය වන පෞද්ගලික බස්රථවල සේවකයින් වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

ඒ, ඔවුන්ගේ සේවකයින් කිහිපදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීම හේතුවෙන්.

මෙලෙස සේවකයින් අත්අඩංගුවට ගෙන ඇත්තේ මතුගම සිට කොළඹ කොටුව බලා ධාවනය වන බස් රථ කිහිපයකට කළුතෙල් ප්‍රහාරයක් එල්ල කිරීම හේතුවෙන්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now