ජුනි 30 ට පෙර ධාවනය කර නොපෙන්නුවොත් මේ බලපත්‍රවලට වෙන්නේ මේකයි - ප්‍රවාහන නි. ඇමති දැනුම් දෙයි

Report

බස් රථ බලපත්‍ර (පර්මිට්) 357 කට වෙච්ච දෙයක් නොමැති බවට ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා අද (7) දින පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

එසේම නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ එම පර්මිට්වලට බස් රථ කිසිවක් ධාවනය කරා නොමැති බවත්, අඳාළ බලපත්‍ර නැවත භාරදී නොමැති බවත් ය.

එබැවින් එම පුද්ගලයින්ට ජුනි 30 දක්වා සහන කාලයක් ලබාදී ජුනි 30 ට පෙර බස් රථ ධාවනය කර පෙන්වන මෙන් දැනුම් දී ඇති බව ද සඳහන් කළා. නැතහොත් අඳාළ බලපත්‍ර ටෙන්ඩර් කරන බවද ඔහු පැවසුවා.

වාහන අංක තහඩු නැවත මුද්‍රණය කරන දිනය ගැන නි. ඇමති ප්‍රසන්නගෙන් හෙළිදරව්වක්

වාහන අංක තහඩු නැවත මුද්‍රණය කරන දිනය ගැන නි. ඇමති ප්‍රසන්නගෙන් හෙළිදරව්වක්

ඊට අමතරව බස් රථ ධාවනය කරගෙන යෑමට නොහැකි බව සඳහන් කර බලපත්‍ර 49ක් ජාතික ගමනාගමන කොමිෂන් සභාවට භාරදී ඇති බව ද සඳහන් කළ නියෝජ්‍ය අමාත්‍යවරයා බලපත්‍ර 2568 කට අඳාළ බස් රථ මාර්ගවල විධිමත් ආකාරයට ධාවනය කෙරෙන බව ද සඳහන් කළා.

ආණ්ඩුවටත් අපිව ඕනේ කියන එක ගෞරවයක් - ආණ්ඩුවට එක්වෙනවද නැද්ද සම්බන්ධයෙන් හර්ෂගෙන් විශේෂ ප්‍රකාශයක්

ආණ්ඩුවටත් අපිව ඕනේ කියන එක ගෞරවයක් - ආණ්ඩුවට එක්වෙනවද නැද්ද සම්බන්ධයෙන් හර්ෂගෙන් විශේෂ ප්‍රකාශයක්

පච කියනවා කියලා මෙහෙමත් කියන්න පුළුවන්ද -මේ හැකර් සල්ලි අරන් තියෙන්නේ 14 දෙනෙක් අනුමත කරලා මරික්කාර් මැතිසබය දෙවනත් කරයි

පච කියනවා කියලා මෙහෙමත් කියන්න පුළුවන්ද -මේ හැකර් සල්ලි අරන් තියෙන්නේ 14 දෙනෙක් අනුමත කරලා මරික්කාර් මැතිසබය දෙවනත් කරයි