හෙට මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු ඉහළට..

By Sewvandhi Mar 13, 2022 09:35 AM GMT
Sewvandhi

Sewvandhi

Report

හෙට (14) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු වැඩි කිරීමට තීරණයකට එළඹ ඇත.

බස් සංගම් විසින් කරන ලද ඉල්ලීම් සලකා බැලීමෙන් අනතුරුව මෙම තීරණයට එළැඹ ඇත.

ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්, කමාන්ඩර් නිලාන් මිරැන්ඩා මහතා පැවසුවේ ගාස්තු සංශෝධන අනුමැතිය සඳහා හෙට (14) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now