වහාම ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු ඉහළ දැමේ..(VIDEO)
By Sewvandhi
ලංකා ගමනාගමන මණ්ඩලයේ සහ පෞද්ගලික බස් රථවල අවම ගාස්තුව රුපියල් 3කින් ඉහළ නැංවීමට පියවර ගෙන තිබෙනවා.
එය ලබන ජනවාරි මස 5 වනදා සිට බලාත්මක වනු ඇති.
ඒ අනුව මේවන විට රුපියල් 14ක් වන අවම ගාස්තුව රුපියල් 17ක් දක්වා ඉහළ යනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |