බිහිසුණු බස් සහ ත්‍රීරෝද රථ අනතුරක්.. දෙදෙනෙක් මියයයි..11ක් තුවාල ලබයි.(PHOTOS)

Report

ගිණිගත්හේන - දියගල මාර්ගයේ ගිනිගත්හේන ආසන්නයේ වංගුවක් සහිත ස්ථානයකදී වෑන් රථයක් හා පෞද්ගලික බස් රථයක් ගැටීමෙන් අද(11) උදෑසන අනතුරක් සිදුව තිබෙනවා.

මෙම අනතුරින් 10 දෙනෙකු( වෑන් රථයේ දෙදෙනෙකු හා බස් රථයේ 8 දෙනෙකු ) තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර, ඉන් දෙදෙනෙකු බරපතළ තත්ත්වයේ පසුවන බවයි වාර්තා වන්නේ.

ගුවන් යානයක් හිම කැට වරුසාවකට හසුවෙයි..මගීන් විශාල පිරිසක් සමග මුහුණත කැඩී ගිය හැටි මෙන්න..(PHOTOS)

ගුවන් යානයක් හිම කැට වරුසාවකට හසුවෙයි..මගීන් විශාල පිරිසක් සමග මුහුණත කැඩී ගිය හැටි මෙන්න..(PHOTOS)


මේ අතර, මාතලේ සිට දඹුල්ල දෙසට ධාවනය වු ත්‍රී රෝද රථයක් හා දඹුල්ල දෙසින් පැමිණි කාර් රථයක ගැටි දෙදෙනකු මියගොස් එක් අයකු බරපතල තුවාල ලබා ඇති අවාසනාවන්ත පුවතක් වාර්තා වනවා.

පොලීසිය පවසන්නේ, මෙම අනතුරින් පසු ත්‍රීරෝද රථය සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇති බවයි.

අගමැති මෝදි දිවුරුම් දීමේ උත්සවයට අත්භූත සත්වයෙක් ඇවිත්..මුළු ඉන්දියාවම පුදුම කළ සිද්ධිය මෙන්න..(VIDEO)

අගමැති මෝදි දිවුරුම් දීමේ උත්සවයට අත්භූත සත්වයෙක් ඇවිත්..මුළු ඉන්දියාවම පුදුම කළ සිද්ධිය මෙන්න..(VIDEO)


කාර් රථය පැදවු රියදුරු නාඋල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, නාඋල - අරංගල ප්‍රදේශයේ දී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

මෙසේ මියගොස් ඇත්තේ, ජි.එම්.විමලරත්න ( 65) සහ හීනා ගමගෙදර සෝමාවතී(76) යන පුද්ගලයින් දෙදෙනෙක් බවයි පැවසෙන්නේ.

GalleryGalleryGallery