ඉතාලියේ බස් රථ අනතුරක්.

By Hashini Oct 04, 2023 05:16 AM GMT
Report

ඉතාලියේ වැනීස් නගරයේදී බස් රථයක් අනතුරට පත් වී තිබෙනවා.

සංචාරකයන් රැගත් මෙම බස් රථය අනතුරට ලක් වීමෙන් 21 දෙනෙකු මියගොස් තිබෙනවා.

මෙම අනතුර බස් රථය පාලමකින් පෙරලීම නිසා සිදුව තිබෙනවා.

එයින් තවත් පුද්ගලයන් 18 දෙනෙක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එම වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙන්නේ මියගිය පිරිස අතර කුඩා දරුවන් දෙදෙනෙකුද, යුක්‍රේන ජාතිකයන් 5 දෙනෙකු,ජර්මන් ජාතිකයෙකු හා ඉතාලි ජාතිකයෙකුද වන බවයි.