මෙරට බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට..! පිරිසක් රෝහල්ගත කෙරේ

Sri Lanka Accident
By Sewvandhi Jun 25, 2022 09:22 AM GMT
Sewvandhi

Sewvandhi

Report

හුන්නස්ගිරිය-මීමුරේ මාර්ගයේ ලූල්වත්ත ප්‍රදේශයේදී සංචාරයක පැමිණි පිරිසක් රැගත් බස් රථයක් පෙරළී සිදුවූ අනතුරකින් එක් අයෙකු මියගොස් 5 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

තුවාල කරුවන් රෝහල් ගත කර ඇති අතර සිද්ධිය පිළිබඳ පොලිසිය වැඩි දුර පරීක්ෂණ පවත්වනු ලබනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now