සුදුසුම භූමිදානයද? ආදාහනයද? - ඇමැතිලා කැමැත්ත දෙයි. - සම්මත වූ පනත මෙන්න.

Parliament of Sri Lanka
By Wayomi Sep 04, 2024 07:38 AM GMT
Wayomi

Wayomi

Report

භූමිදාන හා ආදාහන හිමිකම් පනත් කෙටුම්පත රජයේ ගැසට් නිවේදනයේ පළකර අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

පාසල් සිසුන්ට සුබ ආරංචියක්. - සති එක හමාරක විශේෂ පාසල් නිවාඩුවක්. - අමාත්‍යාංශය ලේකම්ගේ විශේෂ පණිවිඩය මෙන්න.

පාසල් සිසුන්ට සුබ ආරංචියක්. - සති එක හමාරක විශේෂ පාසල් නිවාඩුවක්. - අමාත්‍යාංශය ලේකම්ගේ විශේෂ පණිවිඩය මෙන්න.

රාජ්‍ය සේවකයින්ගේ වාහන පර්මිට් ගැන විශේෂ දැනුම්දීමක්. - නියත වශයෙන්ම එය ලැබෙන්නේ මෙහෙමයි.

රාජ්‍ය සේවකයින්ගේ වාහන පර්මිට් ගැන විශේෂ දැනුම්දීමක්. - නියත වශයෙන්ම එය ලැබෙන්නේ මෙහෙමයි.

ඒ, අනුව පුද්ගලයකුගේ මළ සිරුර ඔහුගේ මරණයෙන් පසු භූමිදානයෙන් හෝ ආදාහනය කිරීමෙන් බැහැර කළ යුතුද යන්න තීරණය කිරීමට පුද්ගලයකුට අයිතිය ලබාදීම සඳහා නීති කෙටුම්පත් සම්පාදකයා විසින් සකස් කරන ලද කෙටුම්පතට නීතිපතිවරයාගේ අවසරය ලැබී ඇති බවයි රජය පවසන්නේ.

ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ මූලික වැටුප් වැඩිවීම් ප්‍රකාශයට පත් කෙරේ. - තනතුරට අනුව වැඩි වන පිළිවෙල මෙන්න.

ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ මූලික වැටුප් වැඩිවීම් ප්‍රකාශයට පත් කෙරේ. - තනතුරට අනුව වැඩි වන පිළිවෙල මෙන්න.

ජනවාරි සිට රාජ්‍ය සේවකයින්ගේ රැකියාව සහ තනතුර අනුව වැටුප වැඩි වන පිළිවෙල මෙන්න.(UPDATE/PHOTOS)

ජනවාරි සිට රාජ්‍ය සේවකයින්ගේ රැකියාව සහ තනතුර අනුව වැටුප වැඩි වන පිළිවෙල මෙන්න.(UPDATE/PHOTOS)


මියගිය පුද්ගලයා විසින් එවැනි කැමැත්තක් ප්‍රකාශ නොකළ අවස්ථාවලදී, මියගිය පුද්ගලයාගේ දේහය භූමිදාන කළ යුතුද ආදාහනය කළ යුතුද යන්න තීරණය කිරීමේ අයිතිය මියගිය පුද්ගලයාගේ සමීපතම ඥාතියකුට පැවරිය යුත්තේ මියගිය පුද්ගලයාගේ මනාපයන් සහ ආගමික, සංස්කෘතික හෝ පෞද්ගලික විශ්වාසයන් මතයි.

ඒ අනුව සකස් කරන ලද පනත් කෙටුම්පත රජයේ ගැසට් නිවේදනයේ පළකර අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැතිවරයා කළ යෝජනාව කැබිනට් මණ්ඩලය අනුමත කර ඇත.

සජිත් ජනපති - රනිල් අගමැති. - වැඩේ තීන්දුයි.? - බලවත් රාජ්‍යයක් වේගවත් මෙහෙයුමක.

සජිත් ජනපති - රනිල් අගමැති. - වැඩේ තීන්දුයි.? - බලවත් රාජ්‍යයක් වේගවත් මෙහෙයුමක.

පාස්පෝට් පෝලිම් ඉවරයි. - අඩු මිලකට ඩිජිටල් ගමන් බලපත්‍රයක් ලැබෙන දින වකවානු ගැන දැනුම්දෙයි.

පාස්පෝට් පෝලිම් ඉවරයි. - අඩු මිලකට ඩිජිටල් ගමන් බලපත්‍රයක් ලැබෙන දින වකවානු ගැන දැනුම්දෙයි.

රාජපක්ෂවාදී සියලුම පොහොට්ටුවන් රජයෙන් නෙරපයි. - නම් ලැයිස්තුව මෙන්න. - හිතාගන්නවත් බැරි පිරිසක් ඉන්නවා.

රාජපක්ෂවාදී සියලුම පොහොට්ටුවන් රජයෙන් නෙරපයි. - නම් ලැයිස්තුව මෙන්න. - හිතාගන්නවත් බැරි පිරිසක් ඉන්නවා.


ReeCha