සජිත් ජනපති - රනිල් අගමැති. - වැඩේ තීන්දුයි.? - බලවත් රාජ්‍යයක් වේගවත් මෙහෙයුමක.

Report

රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස පාර්ශව දෙක එක් කිරීම සඳහා ප්‍රබල රාජ්‍යයක් රාජතාන්ත්‍රික මට්ටමේ සැලසුමක් ක්‍රියාත්මක කරමින් සිටින බව පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ නායක නීතීඥ උදය ගම්මන්පිල ප්‍රකාශ කරනවා.

ඔහු මේ බව පවසා ඇත්තේ, අන්තර්ජාල නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින්.

ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ මූලික වැටුප් වැඩිවීම් ප්‍රකාශයට පත් කෙරේ. - තනතුරට අනුව වැඩි වන පිළිවෙල මෙන්න.

ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ මූලික වැටුප් වැඩිවීම් ප්‍රකාශයට පත් කෙරේ. - තනතුරට අනුව වැඩි වන පිළිවෙල මෙන්න.

ජනවාරි සිට රාජ්‍ය සේවකයින්ගේ රැකියාව සහ තනතුර අනුව වැටුප වැඩි වන පිළිවෙල මෙන්න.(UPDATE/PHOTOS)

ජනවාරි සිට රාජ්‍ය සේවකයින්ගේ රැකියාව සහ තනතුර අනුව වැටුප වැඩි වන පිළිවෙල මෙන්න.(UPDATE/PHOTOS)

  

එමෙන්ම මීට පෙර රනිල් වික්‍රමසිංහ ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කොට ඔහු යටතේ සජිත් ප්‍රේමදාස අගමැති ධුරයට පත් කිරීමට සැලසුම් කර තිබුණද මේ වන විට එම සැලසුම වෙනස් කොට සජිත් ප්‍රේමදාස ජනපති කොට රනිල් වික්‍රමසිංහ අගමැති කිරීම දක්වා එම සැලසුම සංශෝධනය වී ඇති බවද ආරංචි මාර්ග පවසනවා.

අපි එහෙම නෑ කිවුවට. - මාලිමාව මැතිවරණ නීති කඩයි.- නීතිඥවරයෙක් කරපු හරියක්.

අපි එහෙම නෑ කිවුවට. - මාලිමාව මැතිවරණ නීති කඩයි.- නීතිඥවරයෙක් කරපු හරියක්.

රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු පාර්ලිමේන්තුවේදී එක්වරම ස්වාධින වෙයි. - ඔහුගේ තීරණය ගැන විශේෂ ප්‍රකාශයක්.(UPDATE)

රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු පාර්ලිමේන්තුවේදී එක්වරම ස්වාධින වෙයි. - ඔහුගේ තීරණය ගැන විශේෂ ප්‍රකාශයක්.(UPDATE)