හෙටින් සතියක් ඉස්සරහට රටටම වෙන්න යනදේ මෙන්න

Report

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ජූලි 7 සිට 11 දක්වා ජාතික අනතුරු නිවාරණ සතියක් ප්‍රකාශයට පත් කර ඇති අතර, ඒ සමඟ අනතුරු වැළැක්වීම පිළිබඳ විශේෂ දින වෙන් කර තිබේ.

පාසල් 121කින් හමුවුණ දේ - කොහොමද ළමයින්ව පාසල් යවන්නේ?

පාසල් 121කින් හමුවුණ දේ - කොහොමද ළමයින්ව පාසල් යවන්නේ?

මෙහි අරමුණ වන්නේ මහජනතාව දැනුවත් කිරීම, අනතුරු ඇතිවිය හැකි ස්ථාන පරීක්ෂා කිරීම, සහ නියමිත ක්‍රියාමාර්ග ගෙන ඒමයි.

අමාත්‍යාංශය පෙන්වා දී ඇත්තේ, වසරකට ශ්‍රී ලාංකිකයන් මිලියන 3ක් පමණ අනතුරුවලට ලක් වන අතර, 10,000ට වැඩි ජීවිතයක් වාර්ෂිකව අහිමි වන බවය.

EPF ගැන ළඟදිම සුබ ආරංචියක්

EPF ගැන ළඟදිම සුබ ආරංචියක්

වැටීම්, රථවාහන අනතුරු, පහරදීම්, දියේ ගිලීම්, සහ මිනීමැරුම් ඇතුළු හදිසි අනතුරු රෝහල් මරණ 10%කට වඩා බලපාන ප්‍රධාන හේතු වන අතර, වඩාත්ම බලපෑමට ලක් වන්නේ වයස 15-44 අතර පිරිසයි.