දකුණු පළාතේ හදිසි මෙහෙයුමක් - 457ක් දැලේ

Report

දකුණු පළාතේ ගාල්ල, මාතර සහ ඇල්පිටිය පොලිස් බල ප්‍රදේශවල දී සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් අතරතුර පුද්ගලයින් 457 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි.

EPF ගැන ළඟදිම සුබ ආරංචියක්

EPF ගැන ළඟදිම සුබ ආරංචියක්

ඊයේ රාත්‍රී 7.00 සිට 11.00 දක්වා ක්‍රියාත්මක වූ මෙහෙයුමෙන් විවිධ අපරාධ හා නීතිවිරෝධී ක්‍රියා සම්බන්ධයෙන් මෙම අත්අඩංගුවට ගැනීම් සිදුව ඇති බවද පැවසේ.