මතුගම ඇළකින් හමුවුණු දේ මෙන්න

Report

මතුගම සිරිකදුර නාගහවල ප්‍රදේශයේ ඇළ මාර්ගයක් අසල තිබී ජීව උණ්ඩ තොගයක් සොයාගෙන තිබේ.

එහිදී එම්.පී.එම්.ජී. උණ්ඩ 50ක්, ටී. 56 උණ්ඩ 6ක්, ශොට්ගන් උණ්ඩ 2ක්, ත්‍රී එයිට් වර්ගයේ උණ්ඩ 6ක් සහ මිලි මීටර් 9 වර්ගයේ පිස්තෝල උණ්ඩ 12ක් සොයාගත් බව පොලිසිය පවසයි.

එම ස්ථානයේ උණ්ඩ තොගය දමාගිය සැකකරුවන් සම්බන්ධයෙන් තවමත් තොරතුරු හෙළි වී නොමැති අතර ඒ පිළිබඳ මතුගම පොලීසිය විසින් විමර්ශන ආරම්භ කර ඇත.

පන්සලකට බෝම්බ ප්‍රහාර දෙකක් - 24ක් මරුට

පන්සලකට බෝම්බ ප්‍රහාර දෙකක් - 24ක් මරුට

අවවාදාත්මක නිවේදනයක් - අද රාත්‍රී 11 දක්වා වලංගුයි

අවවාදාත්මක නිවේදනයක් - අද රාත්‍රී 11 දක්වා වලංගුයි