මේ මස විදුලි ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක්

Report

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව (PUCSL) විසින් 2026 වසරේ දෙවන කාර්තුව සඳහා අදාළ විදුලි ගාස්තු සංශෝධන තීරණය මෙම මස අවසානය වනවිට ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත.

අප්‍රේල් සිට ජූනි දක්වා කාලසීමාවට අදාළව විදුලි ගාස්තු 13.56%කින් ඉහළ නැංවීම සඳහා යෝජනාවලියක් පසුගියදා ලංකා විදුලිබල මණ්ඩලය මඟින් මහජන උපයෝගීතා කොමිසමට භාර දී තිබේ.

තෙල් මිල පාලනය කරයි - තෙල් බැරල් මිලියන 9ක සංචිතයක් මුදා හරී

තෙල් මිල පාලනය කරයි - තෙල් බැරල් මිලියන 9ක සංචිතයක් මුදා හරී

මෙම යෝජනාවලිය සම්බන්ධයෙන් මහජන අදහස් විමසීමේ කටයුතුද කොමිසම විසින් ක්‍රියාත්මක කර ඇත.

අද (12) දිනයේ මහජන අදහස් විමසීමේ වැඩසටහන මාතලේ දිස්ත්‍රික්කයේදී සිදු කරමින්, ජනතාවට විදුලි ගාස්තු සංශෝධන පිළිබඳව අදහස් දැක්විය හැකි අවස්ථාවක් සලසා දී තිබේ.

ඒ අනුව විදුලි ගාස්තු සංශෝධන තීරණය මෙම මස අවසානය වනවිට ප්‍රකාශයට පත් කිරීමට නියමිත වේ.

සිදු නොවිය යුතු දෙයක් සිදුවෙලා - ජෙරුසලමේ අල් අක්සා පල්ලිය වසයි - මුස්ලිම් රටවල් 8ක් එකතුවෙයි

සිදු නොවිය යුතු දෙයක් සිදුවෙලා - ජෙරුසලමේ අල් අක්සා පල්ලිය වසයි - මුස්ලිම් රටවල් 8ක් එකතුවෙයි