''ජනගත නොවීම සහ සමුගැනීම '' ධනංජය රංගනයෙන් සමුගනීවිද ? ආන්දෝලනාත්මක ප්රකාශයක් එළියට
By Kanchana
ධනංජය සිරිවර්ධන කියන්නේ ලංකාවේ දක්ෂ රංගන ශිල්පියෙක් කියලා අපි හැමෝම දන්නවා මේ දිනවල ප්රසිද්ධ සම්මාන උළෙලක සම්මාන වලට නිර්දේශිත නාමයන් එළිදක්වලා තිබුණා.
නමුත් ඔහු රංගනයෙන් දායක වෙලා තිබුන බොහෝ ජනප්රිය වුණ බොහෝ අසීරු චරිත වෙනුවෙන් සම්මානයට ඔහු නිර්දේශ වෙලා තිබුණේ නැහැ.
ඒ මේ ගැන ඔහු සිය කනස්සල්ල සිය මුහුණුපතට එකතු කරලා තිබුණේ මේ විදිහට