අමාත්‍ය සරත් වීරසේකරගේ සොහොයුරු බුද්ධංගල ආනන්ද ස්වාමීන් වහන්සේ අපවත් වෙයි.

Sri Lanka Sarath weerasekara Buddangala Ananda
By Aruna Dec 28, 2021 03:34 AM GMT
Aruna

Aruna

Report

මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකරගේ වැඩිමහල් සොයුරා වූ ශ්‍රී ලංකා යුද හමුදාවේ මේජර් ජෙනරාල් ආනන්ද වීරසේකර නමින් සේවය කළ, බුද්ධංගල ආනන්ද ස්වාමීන් වහන්සේ අවුරැදු 78ක් ආයු වළදා අද (28) උදෑසන අපවත් වුණා.

අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ලබන බවටයි,වාර්තා වන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now