රුමේෂ්ගේ ආරක්ෂාවත් ආණ්ඩුව බාරගනී

Report

හෙල්ල විසි කිරීමේ ශූර රුමේෂ් තරංගගේ හානි වූ හෙල්ල පහ වෙනුවට නව හෙල්ල පහක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාගේ මැදිහත්වීම මත කටයුතු කරන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේය.

අද (15) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

එමෙන්ම, රුමේෂ් තරංග මහතාගේ ආරක්ෂාව සම්බන්ධයෙන්ද රජය මැදිහත්ව කටයුතු කරන බව නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් සඳහන් කළේය.  

ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා ජ්‍යෙෂ්ඨ පුරවැසි හැඳුනුම්පත් නොමිලේ - මෙන්න විස්තරේ

ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා ජ්‍යෙෂ්ඨ පුරවැසි හැඳුනුම්පත් නොමිලේ - මෙන්න විස්තරේ

“අර්චුනා වෙනස් කළේ නාමල් රාජපක්ෂයි, තාත්තා පිල්ලෙයන්වයි කරුණාවයි වෙනස් කළේ” - ඉන්දික අනුරුද්ධ සපථ කරයි

“අර්චුනා වෙනස් කළේ නාමල් රාජපක්ෂයි, තාත්තා පිල්ලෙයන්වයි කරුණාවයි වෙනස් කළේ” - ඉන්දික අනුරුද්ධ සපථ කරයි