BTS සුපිරි ගායකයා ලොවම මවිත කරවයි

By Sithumi Apr 04, 2023 06:26 PM GMT
Sithumi

Sithumi

Report

ලෝ ප්‍රකට සංගීත කණ්ඩායමක් වන BTS සංගීත කණ්ඩායමේ ගායන ශිල්පියෙකු පිළිබඳව මේ වනවිට ලෝකයේම අවධානය යොමුව තිබෙනවා.

ඒ එම සංගීත කණ්ඩායම ගායන ශිල්පී Jimin මේ වනවිට අමෙරිකාවේ ජනප්‍රියතම ගීත එකතුවේ මුල් තැන හිමිකරගැනීමත් සමගයි.

මෙලෙස Billboard Hot 100 ලැයිස්තුවේ ප්‍රථම ස්ථානයට පැමිණි පළමු දකුණු කොරියානු ඒකල ගායන ශිල්පියා Jimin බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ 27 හැවිරිදි විය පසුවන Jimin ගේ Like Crazy ගීතය දින 11ක් තුළ මේ වනවිට යූ ටියුබ් හි ද නැරඹුම් වාර මිලියන 33ක් පසුකර තිබීම ද විශේෂත්වයක්