ස්පා එකක් මුවාවෙන් එන එන අයට සැප දුන් තරුණියන් තිදෙනෙක් මාට්ටු

Report

පෑළියගොඩ පොලිස් වසමේ බුළුගහ හන්දිය ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් පෑළියගොඩ පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (22) රාත්‍රී වැටලීමට ලක් කර තිබේ.

ලද තොරතුරක් මත සිදුකළ මෙම වැටලීමේදී එහි කළමනාකරු සහ ගණිකා සේවය සඳහා රැඳී සිටි සැකකාරියන් තිදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

විදුලි කප්පාදුව පිළිබඳව රජයෙන් විශේෂ දැනුම්දීමක්

විදුලි කප්පාදුව පිළිබඳව රජයෙන් විශේෂ දැනුම්දීමක්

අත්අඩංගුවට ගත් කළමනාකරු 31 හැවිරිදි පුද්ගලයෙකු වන අතර, සැකකාරියන් 25 සහ 29 යන වයස්වල පසුවන හලාවත, පෙතියාගොඩ, මාවනැල්ල සහ කඩවත යන ප්‍රදේශවල පදිංචිකාරියන් බව පොලිසිය හඳුනාගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් පෑළියගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.

අවුරුද්ද මුවාවෙන් මේ දේවල් කරොත් වැඩ වරදියි - රජයෙන් විශේෂ නිවේදනයක්

අවුරුද්ද මුවාවෙන් මේ දේවල් කරොත් වැඩ වරදියි - රජයෙන් විශේෂ නිවේදනයක්