තත්ත්වය නරකයි - පැය ගාණකින් තෙල් මිල වැඩිවෙලා

Report

අද උදෑසන ලෝක වෙළඳපොලේ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන් වූයේ ඩොලර් 111 යි ශත 90 ක් ලෙසයි.

එමෙන්ම ඩබ්ලිව් ටී.අයි.බොරතෙල් බැරලයක මිල ඩොලර් 97 යි ශත 54 ක් ලෙසයි.

නමුත් මේ වනවිට ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල අඛණ්ඩව ඉහළ යාම හේතුවෙන් මේ වන විට බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 112.4 ක් ලෙසත් WTI ඩොලර් 97.39 ඉහළ ගොස් ඇත.

මාර්තු අග හෝ අප්‍රේල් මුල තෙල් මිල ඉහළට - දැන් මිලෙන් 10% වැඩිවෙන ලකුණු

මාර්තු අග හෝ අප්‍රේල් මුල තෙල් මිල ඉහළට - දැන් මිලෙන් 10% වැඩිවෙන ලකුණු

එමෙන්ම මර්බන් බොරතෙල් ඩොලර් 116.8 ලෙසින් ද සටහන් වී ඇත.

මෙමගින් පැය කිහිපයක් තුල තෙල් මිලෙහි සිදුවූ වෙනස අධ්‍යයනය කරමින් තෙල් මිල සීග්‍රයෙන් ඉහළ යෑම වාර්තා වේ.

QR ප්‍රශ්ණේ ඉවරයි - කලින් QR කේතය නැවත ගන්න Override ක්‍රමයක් රජයෙන්

QR ප්‍රශ්ණේ ඉවරයි - කලින් QR කේතය නැවත ගන්න Override ක්‍රමයක් රජයෙන්

ඩීසල් මිල ලීටරයකට රු. 550 - 600 දක්වා ඉහළට?

ඩීසල් මිල ලීටරයකට රු. 550 - 600 දක්වා ඉහළට?