කොවිඩ් වලින් බේරීමට ශ්වසන අභ්‍යාස හඳුන්වා දෙයි - ඔබත් අද සිටම කරන්න (VIDEO)
covid19
breathing exercises
suresh chathuranga
lung exercise
By Sewvandhi
කොවිඩ් ආසාදිතව නිවසේ ප්‍රතිකාර ලබන පුද්ගලයෙකු විසින් සිදුකළ යුතු ශ්වසන අභ්‍යාස පිළිබඳව දැනුවත් කිරීමක් බොරැල්ල මධ්‍යම ලය චිකිත්සාගාරය මගින් සිදුකර තිබේ. එහි ප්‍රධාන භෞත චිකිත්සක නිලධාරී සුරේෂ් චතුරත්න මහතා සඳහන් කළේ,
"ශ්වසන අපහසුතාවයක් දැනෙනවා නම් ඉතාමත් පහසු ඉරියව්වකට පැමිණිය යුතුයි. හිස සහ උරහිස් සැහැල්ලු කරගන්න ඕනේ. අපි දැනට හුස්ම ගන්න වේගයෙන්ම නාසයෙන් හුස්ම අරගෙන කටින් හුස්ම පිට කිරීමේදී තත්පර 4ක් වැනි කාලයක් වැය කරන්න පුළුවන් නම් වඩාත් සුදුසුයි."
ඒ සම්බන්ධ වීඩියෝව පහතින්,
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |