අමනාප වූ පෙම්වතා නිසා පෙම්වතිය කර ගත් දේ...
Sri Lanka Police
Sri Lanka
Hospitals in Sri Lanka
By Hashini
ආධුනික පොලිස් කොස්තාපල්වරියක් අධි මාත්‍රාවෙන් ඖෂධ පානය කරා රෝහල් ගත කළ පුවතක් වාර්තා වනවා.
ඒ පල්ලෙවෙල පොලිස් ස්ථානයෙන්.
ඇය මෙලෙස සිදු කර ඇත්තේ සිය පෙම්වතා සමඟ අමනාප වීම හේතුවෙන් බවයි.
ඇය ප්‍රභූ ආරක්ෂක අංශයේ සේවයේ නියුතු කොස්තාපල්වරයෙකු සමඟ ප්‍රේම සබඳතාවක් පවත්වාගෙන ගොස් ඇති බවයි පොලීසිය පවසන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් පල්ලෙවෙල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
...........................
