අද අළුයම බෝට්ටු 10ක් ගිනි තබා විනාශ කරයි..
Sri Lanka
Accident
By Aruna
පේදුරුතුඩුව - නගර් කෝවිල් ප්‍රදේශයේ වෙරළ තීරයේ ගාල්කර තිබූ ධීවර බෝට්ටු 10ක් ගිනි තබා විනාශ කර තිබෙනවා.
ඊයේ අළුයම් කාලයේ දී මෙම අනර්ථය සිදුකර ඇති අතර පොලිසිය, ප්‍රදේශවාසීන් එක්ව ගින්න මැඩ පවත්වා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
කෙසේවෙතත් මෙම ගින්නෙන් ජිවිත හානි කිසිවක් වාර්තා වී නැහැ.
ධීවර බෝට්ටුවලට සිදු වූ හානිය මෙතෙක් තක්සේරු කර නොමැති අතර ගිනි තැබීම කවුරුන් විසින් සිදු කළේ ද යන්න සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබෙනවා.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්,
ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. යන ඔබට වාසි රැසක්. |
