රාජ්‍ය සේවකයින්ට විශේෂ දීමනාවක්..! අති විශේෂ චක්‍රලේඛයක් නිකුත් කරයි..
Government Employee
Sri Lanka
Government Of Sri Lanka
Sri Lanka Government Gazette
By Sewvandhi
රාජ්‍ය සේවකයින් සම්බන්ධයෙන් විශේෂ චක්‍රලේඛ දෙකක් නිකුත් කර තිබේ.
එනම්,රාජ්‍ය සේවකයින්ට ප්‍රසාද දීමනා සහ ඉතිරිකරගත් නිවාඩු දින මත දීමනා ගෙවීමට අදාළව චක්‍රලේඛ දෙකක් නිකුත් කර තිබේ.
භාණ්ඩාගාර ලේකම්වරයාගේ අත්සනින් යුතුව අදාළ චක්‍රලේඛ නිකුත් කර ඇත.
එම චක්‍රලේඛ පහතින්..
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |