දේවස්ථානයක හදිසි පිපිරීමක් - සංවේදි අය නැරඹීමෙන් වළකින්න (VIDEO)

blast Afganisthan
By Sithumi Oct 15, 2021 11:54 AM GMT
Sithumi

Sithumi

Report

ඇෆ්ගනිස්තානයේ කන්දහාර් නගරයේ පිහිටි ෂියා මුස්ලිම් දේවස්ථානයක හදිසි පිපිරීමක් සිදු වී තිබේ.

එම  පිපිරීමෙන් 16 දෙනෙකු මියගොස් 32 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස්  මාධ්‍ය වාර්තා කරයි 


දන්න අය ගැන නොදන්න රස කතා ගොඩක් එක්ක ... තරු විත් ගගන.. ජනප්‍රිය කළා ලොවේ තරු , ලොවම ජයගත් ක්‍රීඩකයින්, ඇතුළු ඔබ ආදරය කරන අය ගැන බොහෝ දේ දැන ගන්න. අමතක නොකර සෑම සෙනසුරාදම අපි එක්ක එකතු වෙන්න. එහෙනම් දැන්ම ගගන යූ ටියුබ් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න.


වීඩියෝ එකක් අප්ලෝෆ් කරපු ගමන්ම දැන ගන්න බෙල් අයිකන් එක ක්ලික් කරන්නත් අමතක කරන්න එපා.