සුපිරි බොලිවුඩ් නළුවාට අදහාගත නොහැකිවූ විවාහය

sri lanka Sharukkan
By Sithumi Dec 04, 2021 05:17 PM GMT
Report

දෙසැම්බර් මාසයේදී සිදු කරන්නට මේ වනවිට සැලසුම් කර ඇති කත්‍රිනා කයිෆ් හා විකි කෞශාල්ගේ විවාහය තමන්ට තවමත් හිතාගන්නට බැරි ප්‍රශ්නාර්ථවක් බව සුපිරි බොලිවුඩ් සිනමා නළු ෂාරුක් ඛාන් පවසා සිටියි.

ඔහු පවසන්නේ කත්‍රිනා හා විකි දෙදෙනා අප්‍රසිද්ධ පෙම්වතුන් ලෙස හැසිරුණද තවමත් නිල මට්ටමින් ඔවුන් පෙම්වතුන් බව කිසිවෙකු නොපවසන මොහොතක තමාට මෙහි අපැහැදිලි තැන් කිහිපයක්ම ඇති බවද ඔහු කියයි.

කෙසේ වෙතත්, මෙම විවාහයට ෂාරුක් ඛාන්ටද මේ වනවිට ආරාධනා කර තිබෙන බව වාර්තා වෙයි