සුළු මොහොතකට පෙර ගලගොඩඅත්තේ ඥානසාර හිමිට අධිකරණ නියෝගයක්

Report

කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් හෙට (5) දක්වා අත්අඩංගුවට ගන්නා ලද බොදුබල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියම කර ඇත.

බොදුබල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි හෙට දින අභියාචනාදිකරණය හමුවට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසත් අධිකරණය කළ එම නියෝගයේ සඳහන් විය.

කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරින් විසින් ඥානසාර හිමියන්ව අද (4) අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

අත්අඩංගුවට ගත් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට

අත්අඩංගුවට ගත් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට

මහින්ද රාජපක්ෂ සිනමාවට? හිටපු ජනපතිගේ ජීවිත කතාව සිනමාවට - කේරල නළුවෙක් ප්‍රධාන චරිතයට

මහින්ද රාජපක්ෂ සිනමාවට? හිටපු ජනපතිගේ ජීවිත කතාව සිනමාවට - කේරල නළුවෙක් ප්‍රධාන චරිතයට