තවත් බෝට්ටු අනතුරක්.. 29ක් මිය යයි..වැඩි පිරිසක් සිසුන්
Nigeria
World news
Boat accident
By Aruna
උතුරු නයිජිරියාවේ කැනෝ ප්‍රාන්තයේ වටරි වේල්ලේ බෝට්ටුවක් පෙරලී සිදු වූ අනතුරකින් 29 දෙනෙකු මියගොස් තිබෙනවා.
විදෙස් වාර්තා සඳහන් කළේ, අනතුරට ලක්වූ බෝට්ටුවේ සිසුන් 40 දෙනෙකු පමණ ගමන් කර ඇති බවයි.
එහි ගමන් ගත් පිරිසගෙන් බහුතරයක් අවුරුදු 18ට අඩු සිසුන් බවට අනාවරණ වී තිබෙනවා.
අනතුරෙන් 7 දෙනෙකුගේ දිවි ගලවාගෙන ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |