ඉදිරියේදී මහින්ද රාජපක්ෂ මහතාගේ චරිතයට කැටි චිත්‍රපටයක් සහ පොතක් එළිදක්වන්න හිතාගෙන ඉන්න බවට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.
ඒ සම්බන්ධව තොරතුරු ඉදිරියේදී දැනුම්දෙන බවට එතුමා තවදුරටත් කියා සිටියේය.
අදාළ වීඩියෝව පහතින්;