වේග පන්දු ක්‍රිඩක බිනුර ප්‍රනාන්දු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගත් තීරණය..
Cricket
Sri Lanka Cricket
By krishani
විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අවසන් 12ට සුදුසුකම් ලැබීමේ තරග අද (16) ආරම්භ වූ අතර එහි පළමු තරගය ශ්‍රී ලංකාව සහ නැමීබියාව අතර පැවැත් වේ.
ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දු යළි සංචිතයට කැඳ වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මධුශංක ආබාධයකට ලක්වීම හේතුවෙන් 20-20 ලෝක කුසලාන තරගාවලියට ඔහු සහභාගි නොවන අතර ඔහු වෙනුවට බිනුර ප්‍රනාන්දු සංචිතයට එක්කර ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
