මාලිමාවේ ඡන්ද අඩු වෙන්න හේතුව බිමල් කියයි
අමාත්‍ය බිමල් රත්නායක පවසන්නේ ජාතික ජන බලවේගයට මෙවර පළාත් පාලන මැතිවරණයේ ඡන්ද අඩු වීමට මූලික හේතුව අපේක්ෂක මුහුණු යොදා පෝස්ටර් නොගැසීම බවයි.
ඔහු පෙන්වා දෙන්නේ සිය පක්ෂ අපේක්ෂකයන් අලුත් අය වීම ද ඇතැම් ස්ථානවල තමන්ට අවාසිදායක ලෙස බලපෑ බවයි.
මාලිමා ජනරැලි පිළිබඳ මිස අපේක්ෂක මුහුණ යොදා පෝස්ටර් ගැසීමක් සිය පක්ෂය සිදුු නොකළ බව ද බිමල් රත්නායක ප්‍රකාශ කර සිටියා.